Kuweniye Ma Kuweniye Ma Chords
Ridma Weerawardena
Last Played 16/02/2026 18:40
Play Count 18775 Contributor: Narada Amarasinha
Play Count 18775 Contributor: Narada Amarasinha

View +5 more Ridma Weerawardena Chords
Chord Diagrams for 'Kuweniye Ma Kuweniye Ma' song:
C#m Asus2 E Abm
කුවේණියේ මා කුවේණියේ මම
A B E
තම්මැන්නා එනවා
C#m Asus2 E Abm
රූපාරියේ මා රූපාරියේ මම
A B E
ආලේ සොයා එනවා
F#m Abm A B
සළුව අරන් ගෙට පලයන් කුමාරියා
F#m Abm A B
නෞකා නැගී මරු එනවා කුමාරියා
C#m A E
වියූ සළුව නොම හරියන් කුවේණියේ
C#m A E
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
F#m Abm A B E
කිළිටි දෙපා මඩ තැවරෙයි කුවේණියේ
F#m Abm A B E
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ
C#m Asus2 E
දිරි දුන් නුඹේ ආලේ නිසා
Abm A
බොහෝ විපතක් වෙන..
B E
නොවදින් සදා..
C#m Asus2 E
මතු භවයේ මා හමුවන තුරා
Abm A B E
ආලේ පසෙක ලා හිඳිමි මෙමා
5 More Songs by Ridma Weerawardena: